
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 65 ක පුද්ගලයෙකි.
සැකකරුගේ විදෙස් ගමන් බලපත පොලිසිය බාරයට ගෙන ඇත.
ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
සෑම වසරකම බටහිර සහ ස්කැන්ඩිනේවියා රටවල් ලමා අපචාරවලට ස්ත්‍රි දූෂණ වලට බොක්ස් ඔෆිස් වර්තා බිඳහෙලනවා.
ගුවන් නියමුවනුයි, ගුවන් සෙවිකාවෝයි, දෙගොල්ලෝම දැන් වැඩ වර්ජනය කරයිද? අර GMOA එකේ ගොං දොස්තරලා වගේ...
මෙයා ස්වීඩනයේ පදිංචි යාපනයේ හිටපු දෙමළ ජාතිකයෙක්...!
හරියට විස්තර දැන ගන්න කැමැත්තෙන්ද? නැතිනම් වෙරිමර ගාතයක් ද කියලා තව ඇතුලේ මිනිස්සු ඉන්න නිසා මොහුව අඳුනන යාළුකමක් තියෙනවාද බලන්න නීතිවිරෝධී දේවල් කරලා පස්සේ තමයි මතක් වෙන්නේ රැකියාවයි, නිතිරීතියි..!
අර ෂියලොක් ගොමගොඩට පුලුවනි වර්ජනය තව දික්කරන්න පොලවේ විතරක් නෙවෙයි ගුවනේත් කාන්තාවට ආරක්සාවක් නැති නිසා ගුවනේ ත් ආරක්ෂාව යොදන්න කියලා. කනගාටුව ඇය වෛද්‍ය වරියක් වීම නිසා රෝගීන්ට සහනයක්
වැඩ වර්ජනයක් කරමු, පාර්ලිමේන්තුවේ විවාදයක් කරමු, අත් අඩංගුවට ගත්තත් වැඩ වර්ජනය අත් නොහරිමු, GMOA එකටන් කියලා එගොල්ලන්ටන් වර්ජනය කරන්න කියමු, ගුරු සංගමයටක් කියමු, FUTA එකටත් වැඩ වර්ජන කරන්න කියමු ඇයි යකෝ GMOA එකේ කාන්තාවන්ගේ විතරද හිරි ඔතප් බිදෙන්නේ ? - ගුවන් සේවිකාවන්ගේ සංගමය
අර දොස්තරලාගේ ත්‍රස්තවාදී මෝඩ කණ්ඩායම වගේ එකක් තිබුණා නම් අද ප්ලේන් ඔක්කොම බිමතියන්න තිබුණා.