
(සුජිත් හේවාජුලිගේ)
කටුනායක ගුවන්තොටුපළ කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්නැයි ගුවන්තොටුපොළ කළමනාකරන අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ගුවන්තොටුපළාවට සරුංගල් යැවීමෙන් ගුවන් යානාවලට මෙන්ම ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
අඩි 300ට වඩා ඉහළින් සරුංගල් යැවීම කළහොත් නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ගුවන්තොටුපොළ කළමනාකරන අංශය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිබඳව අපේ මොල හතේ කපුටාස් ඇද සුද්ද සිංහලෙන්, ඉංග්‍රීසියෙන් කිව්වා කපුටාස් හිට් කියලා... දැන් තමයි තේරෙන්නේ...