
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ගල් අඟුරු ගෙන්වූ බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය පට්ට පල් බොරුවක් බව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ගල් අඟුරු සඳහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන්නේ තමා විදුලි බල අමාත්‍ය ධූරය දරන සමයේ බවද මන්ත්‍රීවරයා කීය.
කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමිනි. බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වීමේ අවදානමක් බවද කරුණානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බොරු කියන්නේ. පාඨලී චම්පික රණවක තමයි 2015 දි නව ටෙන්ඩර් පටිපාටිය හදුන්වා දුන්නේ... කලේ මහ බැංකුව කොල්ල කාපු එක...
ඔබතුමාලගේ දන්නා කම වැඩි නිසානේ අපේ රටට කෙළ වුණේ... ඒ නිසා නොදන්නා අයටත් ඉගෙන ගන්න ඉඩදීලා කට වහගෙන පාඩුවේ ඉන්නකෝ අනේ.
හා. හොඳ ළමයා. එන්න උම්මා එකක් දෙන්න.
ෂා නියමයිනේ! මං මෙච්චර කල් හිතන් හිටියේ අයිසෙක් නිව්ටන් කියලා...
එහෙනං බඩුම තමයි
මේකානං ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය හඳුන්වා දුන්නේ, ටක්කෙටම වංචාවක් වෙලා තියෙනවා...අනිවා...
එතකොට ඔයා නේද ප්‍රථම වතාවට විදුලි බල හා බල ශක්ති සහ විදේශ කටයුතු අමාත්‍යංශයට ලොතරැයි මන්ධාලයත් ඇතුලත් කලේ. සාමාන්යෙන් ලොතරැයි මන්ධාලය අයත් වන්නේ මුදල් අමාත්‍යංශයට.
තමුන් මුදල් ඇමතියා වෙලා හිටපු කාලේ කරපු වන්චා දූෂන ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ගල් අගුරු විදුලි බලාගාරය LNG වලට පරිවර්තනය කරන්න. එවිට ඔය කරදර සියල්ල අවසන වෙනව.