
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසිම සාමකාමිව පෙරවරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිම මන්දගාමිව පැවතුන අතර දහවල් 12වනවිට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට තිස් පහක් විය.
එහෙත් පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කිරිමට ජනතාව වැඩි වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබින.
ඒ අනුව සවස හතර වනවිට ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට හැට තුනක් පමණ විය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හැර අනෙක් පළාත් පාලන ආයතන 19 සඳහා මධ්‍යස්ථාන 725කදි ඡන්ද විමසිම පවත්වනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd