IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු විය. ඒ, බියංකා සිරුර හොඳින් විනිවිද පෙනෙන දුහුල් ඇඳුමකින් පෙනී සිටීම නිසාය.

සම්මාන උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී කන්යේගේ බිරිඳ බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය කළාය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට පවා සමත් වී ඇත.

47 හැවිරිදි කන්යේ සහ 30 හැවිරිදි බියංකාට මෙවර ග්‍රැමී සංගීත සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඇරැයුම් කර තිබුණේ නැත. එහෙයින්, ඡායාරූපවලට පමණක් පෙනී සිටීමෙන් පසු යුවළ එතැනින් පිටව ගිය බව ද පැවැසෙයි.



අදහස් (1)

ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා

Hashan sanjula nicholas Monday, 03 February 2025 05:11 PM

අවදානය ටිකක් ඉල්ලලානේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site