IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිය බජට් එකෙන් විශ්‍රාමිකයෝ රොත්තක් විසිවෙලා



(සුජිත් හේවාජුලිගේ)

2025 අයවැයෙන් වැටුප් වැඩි නොවුණු විශ්‍රාමික රාජ්‍ය  සේවකයන් විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය

2026 අයවැයෙන් ඔවුන්ට ප්‍රතිලාභ සලසන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධාන කළ ජාතික විශ්‍රාමික දින  සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

මෙම උත්සවය කැලණිය වෙද මුල්ල නිවාඩු නිකේතනයේදී  පැවැත්විණ.



අදහස් (3)

ගිය බජට් එකෙන් විශ්‍රාමිකයෝ රොත්තක් විසිවෙලා

Prabash Sunday, 12 October 2025 01:48 PM

2025 ජනවාරි පළවෙනිදායින් පසුව විශ්‍රාම ගත් අයට 2025 ජූනි 30න් පසුව වැටුප් වැඩිවන බවට දැක්වුණ ද කිසිවෙකුට මේ දක්වා වැඩි කිරීමක් සිදුව නොතිබීම ගැනත් කාරුණිකව සොයා බලන්න...

:       0       5

සල්මාන් රුස්ඩි Sunday, 12 October 2025 04:29 PM

එකම රැකියාවෙන් එකම ආකාරයට විශ්‍රාම ගිය සෑම දෙනාගේම විශ්‍රාම වැටුප සමාන වියයුතුයි. උදාහරණයකට පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් වසර 30 විශ්‍රාම ගත්තා නම් විශ්‍රාම ගිය වසර ගැන නොසලකා වැටුප ගණනය කළයුතුයි.

:       2       1

Lalla Sunday, 12 October 2025 09:59 PM

පැරණි විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය සේවකයනුත් ප්‍රතිලාභ අහිමි වූ ගොඩට වැටුන අයද? පසුගිය අගෝස්තු මසට වඩා අඩු මුදලක් දැන් ලැබෙන්නේ..... ඇහුවාම මොනවදෝ ලොකු කතාවක් කිවුව. අපේ වැටුප්තල පරිඝණක අංශයට හරියට නොලැබුනා වගේ කතාවක්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site