
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව ලබන 8 සහ 9 දිනවල රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අවසන් වරට පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාස 10 වැනිදාය. මේ අනුව පාර්ලිමේන්තුව 8වැනිදා රැස්වන්නේ මාසයක පමණ කාලයකට පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd