
(යොහාන් භාසුර)
සහල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් සොයා කොළඹ දිස්තික්තය තුළ කළ වැටලීම් මාලාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 20 කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
සහල් සඟවාගෙන සිටි සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳුන් ද මෙහිදී විමර්ශන නිලධාරීන් සොයාගත් බවත් විහේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් මෙම මෙහෙයුමට සහභාගි වූ බවත් ඒ මහතා කීය.
බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරගැස්ගමුව, කොළොන්නාව, වැල්ලම්පිටිය, කකඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක සහ ගොඩගම යන ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ද සමරකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගිනි ගාණට සහල් වික්ක 20කට නඩු
Hamid Friday, 24 January 2025 04:08 AM
කොහොමත් හාල් ගිනි ගණන් තමයි