IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවි සමග කතක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ පාලිත ආරියවංශ)

බණ්ඩාරවෙල නිවසකින් පිස්තෝල දෙකක්, පතුරම් සහ තහනම් පිහි දෙකක් සමග කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලද තොරතුරකට අනුව ඇක්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ අල්මාරියක සඟවා තිබූ ඉහත ආයුධ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සොයා ගත් ආයුධ අතර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් උණ්ඩ 30, ක්, අවි රදවනයක්,මැගසින් එකක් සහ තහනම් පිහි දෙකක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

 

 



අදහස් (0)

ගිනි අවි සමග කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site