
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ(22) රාත්‍රි අත් අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව හරුමල්ගොඩ වැල්ලගෙවත්ත පදිංචි 27 හැවිරිදි කාන්තාවකි.
පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් නිවස පරික්ෂා කිරිමේදි ඇයගේ නිදන මෙට්ටය තුළ සඟවා තිබු මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්,විදේශිය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් මිලි මිටර්09 උණ්ඩ 02ක් සහ කඩු දෙකක් සොයාගෙන ඇත.
පරික්ෂණවලදි අනවරණයවි ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා ප්‍රදේශය හැර ගොස් සිටින බවය.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවි උණ්ඩ මෙට්ටයක් යටින් මතුවෙයි