(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9. එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ මහතාට ලද තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.
සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබා සිටි අයකු බවත්, ගිනි අවිය කිසියම් අපරධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්න්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගිනි අවියක් සමඟ අපරාධකරුවෙක් මාට්ටු
බයි සිතිවිලි Thursday, 03 April 2025 09:09 AM
මේ අපරාධකරුවගෙ වයස මාස හයයි. මාලිමාව පත් උනාට පස්සෙ තමයි අපරාධ කරන්න පටන් අරන් තියෙන්නේ.
prasanna Friday, 04 April 2025 03:54 PM
88/89 යුගයේ ගල් කටස් නැවතත් පත්තු වෙන කාලයක් මේක...!