(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අලගන් කන්දයා නමැති හැට හය හැවිරිදී තිදරු පියකු බවද පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේදී මොහු නිවසේ තනියම සිට ඇති අතර නිවස ඇතුළතදී ගින්නට හසු වී පසුව ගින්න සමග නිවසින් එළියට පැමිණ ඇද වැටී සිටි බවත් එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්වී සිටි බවත් පොලිසිය පැවසීය.
පෙට්‍රල් තිබු හිස්වූ ගැලුමක්ද නිවසේ මුළුතැන් ගෙයි තිබී හමුවී ඇතැයිද පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගින්නට හසු වූ තිදරු පියා මරුට