
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහනයේදී ආරක්ෂාව සැලසිය යුතු අපරාධකරුවන් 200ක් බන්ධනාගාරවල සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
එසේම විශේෂ ආරක්ෂාව ලබාදෙන දරුණු ගනයේ අපරාධකරුවන් විස්සක්ද බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව
ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින සැකකරුවන්ට තමන් සිටින ප්‍රදේශවල සිටම තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ හැකියාව ඇති කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාඩ් කළයුතු දඩුවම් නොවිඳ අපරාධකරුවන් දියවන්නාවෙහි ද සිටී...
ඔව් එහෙම මොනවා හරි කරන්න වෙයි. විත්ති කූඩුවේ ඉන්නකොටත් වෙඩි තියලා දුවනකන් අල්ලාගන්න බැරි වුණු එක පාරේ යනකොට මොනවා කරයිද කව්ද දන්නේ නැද්ද? ඔබතුමාගේ දැන් ගොඩාක් රෙදි ගලවලා තියෙන්නේ කෙල්ලෝ, ගෑනු නැද්ද යන්න තීරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පන්ති කාමර සහ බංකු අවශ්‍ය වන අතර එමගින් සිදුවේ...