
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2025.09.23 දින සංශෝධන රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නව පනතක් හරහා ස්ථාපනය කිරීම මෙම පනතේ පරමාර්ථය වේ. නායයෑම් සහ භූ තාක්ෂණික අස්ථාවරත්වයට ගොදුරු වන ප්‍රදේශවල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, ඒවායේ බලපෑම අවම කිරීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම මෙම ආයතනයේ මූලික අරමුණු වේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගොඩනැගිලි පර්යේෂණ පනතට කතානායකගේ අනුමැතිය