IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෝඨගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේම ඇමතිවරයෙක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එදා 2022 ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතුව මොකක්ද?රටේ තෙල් තියෙන්නේ තව සතියකට යැයි එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කිව්වා. එතකොට මිනිස්සු බැරල් ගණන් තෙල් ගැහුවා.ගෝඨාභය රජය වට්ටන්න පළමු දේ කලේ ආණ්ඩුවෙම ඇමතිවරයා.

අදත් වෙන්නේ ඒක තමයි.දැන් අලුත්ම සෙල්ලම වඳුරො ගණන්න කරන්න හදනවා.ලාල් ඇමතිතුමා වගේ කට වහගෙන ඉන්න.වඳුරො ගණන් කරන්න වගේ කතා කියන්න එපා අප්පා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (10)

ගෝඨගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්

Mahajanathawa Monday, 03 March 2025 12:34 PM

ඔබට අධ්‍යාපනයක් නොමැති බවත් ඔබට කිසිවක් කළ නොහැකි බවත් ඔබ පිළිගත්තා.. ඒ නිසා කට වහගෙන ඉන්න.... එය ඔබට සිතාගත හැකි හෝ සහභාගී විය හැකි දෙයක් නොවේ.

:       67       47

karolisMonday, 03 March 2025 02:46 PM

අඩු ගානේ තමන්ට ඉගෙන ගන්න බැරි උනා කියන්නවත් මේ මනුස්සයට හයියක් තිබ්බ. මාලිමාවේ ටයි කෝට් ගහගත්තු පෙළපාලි රස්තියාදුකාරයෝ හොර උපාධි වලින් තමන්ගේ නූගත්කම වහල වංචා කළා.

:       20       38

රුදු දෙමටගොඩ Monday, 03 March 2025 12:40 PM

තිත්ත උනත් ඇත්ත ඒකයි... කොච්චර පිරිසිදු දේවල් ඔහු කරන්න හැදුනත් දැන් කරමින් හිටියත් ඔහුට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දුන්න හින්දයි මෙවර ජනතව ඔහුව ඡන්දයෙන් ඔහුව ප්‍රතික්ෂේප කලේ. පුද්ගලිකව මම ඔහුගේ තාර්කික අදහස් දැක්වීම් වලට කැමති වුවත් ඔහු කිරි කලයක් දොවා ගොම බිංදිවක් එක්කරගත් බවනම් නොකියාම බෑ

:       17       24

කපුරු හාමි Monday, 03 March 2025 01:07 PM

දූෂිත පවුල් පාලනේ උන් ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම වැට්ටුවා.

:       27       34

Weerasinghe Monday, 03 March 2025 01:16 PM

මා මේ මන්ත්‍රී වරයා අගය කරන්නේ නැහැ..නමුත් ඔය සමහරු කියන අගයක් නෙති කෙනෙකුට අගයක් ලේබුනේ කොහොමද.....ඒ තරමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙළලිලා.

:       8       9

APS Monday, 03 March 2025 02:04 PM

සමාගමක වුනත් ප්‍රශ්නයක් ආවාම, කළමනාකරණය උත්තර හොයනවා ඒත් ගම්මන්පිල එක පොර වගේ මහන්තත්වයට කිය කිය මිනිස්සු ඇවිස්සුනා

:       2       21

අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:18 PM

වඩයක් විකුණාගෙන පැත්තකට වෙලා හිටපං බං, ගොන්කම ප්‍රදර්ශනය නොකර.

:       31       16

රුවන් Monday, 03 March 2025 06:08 PM

වඩේ වික්ක පොර ඔය පාර්ලිමේන්තුවේ කතා කියන්නේ ඉගෙනගත්ත ලේකම්ගේ තිර පිටපත් හැබැයි ලේකම් වුණත් නුගත් බව ඔප්පු වෙනවා මේ කියන කතා වලින්.

:       0       0

Perera Tuesday, 04 March 2025 06:34 AM

මුගේ මොලේ බඩට බැහැලා

:       0       1

ලූට මූස් Tuesday, 04 March 2025 12:05 PM

ඒ වගේම දැං ඉන්න විපක්ෂෙට රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්න බැරි කරන්නෙත් විපක්ෂෙම ඉන්න කට වාචාල කම විතරක් තියෙන, මොලේ කලදක් නැති එකෙක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site