(අංජුල මහික වීරරත්න)
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මං තීරු අටකින් සමන්විත පිහිනුම් තටාකය විවෘත කිරීම අද (22) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
ඉදිරි කාලයේ දී ගොඩනැගීමට නියමිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර, ඒ සඳහා ඉන්දීය අගමැති, ඉන්දීය මහ කොමසාරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිදුකළ මැදිහත් වීම පිළිබඳව ද සිහිපත් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩා සංවර්ධනයට කටයුතු කරන බවද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඛෙත්තාරාමයට පිහිනුම් තටාකයක්