(යොහාන් භාසුර)
රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,000 ක, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 6,000 බැගින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ණය ගමු. කමු බොමු...!
මහ බැංකු නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය කියන්නේ ණය ගැනීමද? දිනෙන් දින වැඩිවෙන ණය බර හා ඊට අදාළ පොලිය බර දරන්න වෙන්නේ මේ රටේම රටේ මිනිස්සුන්ට... මහ බැංකුවෙ අධිපති ඇතුළු එහි විදේශ පුරවැසියන් ද්විත්ව පුරවැසියන් හා ස්ථිර පදිංචිකරුවන් දිනක මේ රටින් පිටවේවි...!