
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුවට පුක්කුලුමට නුදුරින් කුදුරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයෙ දී මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න බිඩි කොල තොගයක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනෙකු හා ඩව් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීමේ මුවාවෙන් ඉන්දීයාවේ සිට නීති විරෝධී අයුරීන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ කිලෝ 2689 ක් බව නාවික හමුදාව පවසයි.
මෙරටට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් මැරීමේ නිරත වන බව අගවමින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් මුහුදු සිමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හා ඩව් යාත්‍රාවක් බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් අදාලඩව් යාත්‍රාව හඹා ගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි බිඩි කොළ තොගය සොයා ගැනිමට සමත්ව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි තුනක බීඩි කොළ කුදුරමලේ මුහුදු කලාපයෙන් හමුවෙයි