(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුවට පුක්කුලුමට නුදුරින් කුදුරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයෙ දී මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න බිඩි කොල තොගයක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනෙකු හා ඩව් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මසුන් මැරීමේ මුවාවෙන් ඉන්දීයාවේ සිට නීති විරෝධී අයුරීන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් බිඩි කොළ කිලෝ 2689 ක් බව නාවික හමුදාව පවසයි.
මෙරටට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් මැරීමේ නිරත වන බව අගවමින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් මුහුදු සිමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් හා ඩව් යාත්‍රාවක් බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් අදාලඩව් යාත්‍රාව හඹා ගොස් අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි බිඩි කොළ තොගය සොයා ගැනිමට සමත්ව තිබුණි.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කෝටි තුනක බීඩි කොළ කුදුරමලේ මුහුදු කලාපයෙන් හමුවෙයි