
(ආරියරත්න රණබාහු සහ ගයාන් සුරියආරච්චි)
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 28ක්ද ස්වාධීන කණ්ඩායම් 22 ක්ද නාම යෝජනා ඉදිරිපත් කළ බවද ඒ මහතා කීය.
මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල නායකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ කණ්ඩායම් නායිකා හරිනි අමරසුරිය අගමැති නියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය