IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


කොන්ක්‍රිට් මිශ්‍රණය පෙරළී අයෙක් මරුට:දෙකකට තුවාල

(ප්‍රසාද් රුක්මල්)

වැලිමඩ මස්පන්න මාර්ගයේ දිබුලන දිබුලත්කදුර ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ කොන්ක්‍රීට් මිශ්‍රන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් එහි රියදුරු මියගොස් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා වැලිමඩ සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඌවපරනගම පොලිසිය පවසයි .

අනතුරින් මියගොස් ඇත්තේ බිබිල අයිවෙල මැදපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරප්පුලිගේ ජගත් පුෂ්පකුමාර ප්‍රනාන්දු (46) නැමති අය බවද පොලිසිය කීය .

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ දෙමෝදර සහ දිබුලන දබගහපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 22 වයසේ පසුවෙන දෙදෙනකු යැයි පොලිසිය සදහන් කළේය .

ඌවපරනගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .

 



අදහස් (0)

කොන්ක්‍රිට් මිශ්‍රණය පෙරළී අයෙක් මරුට:දෙකකට තුවාල

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා
2024 පෙබරවාරි මස 25 151 0

කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ .


නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු
2024 පෙබරවාරි මස 25 141 0

පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාක


ඉත්තෑගල
2024 පෙබරවාරි මස 24 9 0

ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 462 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 1325 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 407 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 240 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 283 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site