
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,912.61 ක් ලෙෂ අද දින වාර්තා වූ අතර අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 190 ක් වූ බව ද එම උසස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් එකේ වටිනාකම ඉහල ගිය නිසා කට්ටිය වැඩි වැඩිවෙන් රුපියල් වලට කොටස් ගන්න ඇති . ඔන්න ලංකාවට පිටරට ඉඳලා රුපියල් යවනවානම් වෙලාව.
අපි කොහොමද කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ