IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා ලබන පස්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.

අල්ල සෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්  මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කාබනික පොහොර රටට ආනයනය කිරීම සඳහා නිවැරදි නොවන තීන්දු ලබාදීම තුළින් රජයට පාඩු කර දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 



අදහස් (5)

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්

Achini Monday, 28 April 2025 05:38 PM

ඇමතිට දඬුවම් නැද්ද ?

:       1       6

පර්සි මරා Monday, 28 April 2025 06:02 PM

ඕක නමේ අවුලක්.

:       0       5

පිටරටවැසියා Monday, 28 April 2025 09:28 PM

කරුණාකරලා, මේ වංචාවට සම්භන්ධ රාජ්‍ය අමතියාවත් අත්අඩංගුවට ගන්න, නිවැරදිව නඩු දාන්න. රටකාපු කාලකන්ණි තක්කඩින්.

:       1       5

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 09:22 AM

දැන් ඉතින් ජිවිත කාලයම විදවන්න සිදු වෙලා තියෙන්නේ, කවුද හිතුවේ මෙහෙම ආණ්ඩුවක් එයි කියලා. ඔය පෝලිම තව දුරයි.

:       2       5

Perera Tuesday, 29 April 2025 10:33 AM

ලේකම්ලා නටන්නේ ඇමතිගේ තාලෙට .අර තොල් බරියාවත් ඇතුලට දාන්න මිනිහා තමයි ඔය ජාවාරමේ .මහා මොලකරු

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site