
(රංජිත් රාජපක්ෂ )
නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලරෝ කැබ් රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ රියෙහි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී මෙම අනතුර සිදු වී ඇත් බව කියයි .
අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද නානුඔය පොලිසිය කියා සිටියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd