
(වී.ඒ. නිශ්ශංක)
සීදූව , ලියනගේමුල්ල සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය අසල කාණුවක කාන්තා මළ සිරුරක් තිබී සොයාගත් බව සීදූව පොලීසිය කියයි.
මෙම මළ සිරුරේ අනන්‍යතාවය තහවුරුකරගෙන නොමැති බව පොලීසිය පවසයි.
සිරුරේ සහ මුහුණ ප්‍රදේශයේ කැපුම් තුවාල තිබී ඇති අතර ,කොට ඩෙනිම් කලිසමක් සහ රතු පාටට හුරු ස්කිනියක් ඇද සිට තිබේ. මෙම සිරුර මුණින් අතට කාණුවේ වැටී තිබී යදී සොගෙන තිබේ.

COMMENTS