IMG-LOGO

2023 ජුනි මස 10 වන සෙනසුරාදා


කළුතර සිසිලියන් වෝක් හෝටලයේ හිමිකරුගේ බිරිය රිමාන්ඩ්

 (සුමිත් පොතුපිටිය) 

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල කාන්තාවක ලබන මෙම 15 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය.

කළුතර,  කටුකුරුන්ද ගාලුපාරේ පදිංචි වඩුගේ ඉනෝකා කුමාරී යන අය මෙසේ  රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

දකුණු කළුතර ප්‍රධාන වීදියේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී මියගොස් සිට සොයාගන්නා ලද කළුතර, නාගොඩ  පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරිය එදින ලැගුම්හලට ඇතුළුවන මොහොතේ එහි  පිළිගැනීමේ නිළධාරීනිය ලෙස සැකකාරිය කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. 

සැකකාර කාන්තාව එදින අදාල හෝටලයේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කරමින්  මියගොස් ඇති දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන දැරියට ලිංගික කටයුතු සදහා පරිශ්‍රය ලබාදීම සම්බන්දයෙන් චෝදනා නගාතිබුණි.

උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

නඩුව ලබන 15 දා යළි කැදවීමට නියමිතයි.



අදහස් (11)

කළුතර සිසිලියන් වෝක් හෝටලයේ හිමිකරුගේ බිරිය රිමාන්ඩ්

සකල ගුරු Thursday, 11 May 2023 06:24 PM

එතකොට දැරියට අයුතු පරිහරණය සදහා හැදුනුම්පත ලබාදුන් කාන්තාව වැරැද්දක් කලේ නැද්ද. ඇයටත් දඩුවමක් දියයුතුය

:       6       55

lankaputha Thursday, 11 May 2023 07:49 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් .ඇයව පාවිච්චි කළ ජෝඩුවට හෝ මිනිසාට තවමත් එක චෝදනාවක්වත් නැත

:       5       42

Sampath Thursday, 11 May 2023 08:07 PM

මේ හෝටලේ කළමනාකරුත් අත්අඩංගුවට ගන්න ඕනේ

:       8       24

ලුම්බිණි Friday, 12 May 2023 05:14 AM

මේ තැනැත්තිය කර ඇත්තේ ලොකු වරදක්.

:       6       18

කැකිල්ලේ රජූගේ නඩ තීන්දුව හි....හි..... Friday, 12 May 2023 11:12 AM

කැකිල්ලේ රජූගේ නඩූ තීන්දුව හි....හි....

:       8       16

Aruna Irani Thenuwara Acharige Friday, 12 May 2023 11:29 PM

දරුවෝ හරියට හදාගෙන හොඳ රැකවරණයක් දුන්න නම් මේ කාටවත් දොස් කියන්න ඕනි නැහැ. සම්පූර්ණ වැරැද්ද අම්මගේ. ඔහොම යවනවද දරුවෙක්. තුන් පාරක් ඇහුවනම් හොඳ පාරක් දීලා දන්සල් වඳින්න අම්ම එකක් යන්න තිබ්බනේ.

:       7       20

Nimanthi Saturday, 13 May 2023 03:11 PM

චාටර් නේහ්. මම නම් කියන්නේ වලදාපු කෙල්ලව අරන් රිමාන්ඩ් කළා නම් හරි.. එතකොට වටේ ඉන්න ඔවුන් වැරැදි නෑ...

:       4       11

Jagath Ponnamperuma Saturday, 13 May 2023 03:15 PM

මේ හෝටලය හදපු බාස්ලා අත්අඩංගුවට ගන්න..

:       6       19

Mithila Maduranga Kumarapeli Sunday, 14 May 2023 03:18 PM

කැකිල්ලේ රජ්ජුරුවෝ වගේනේ දෙන නඩු තීන්දු...

:       0       3

Ishara Dilhani Sunday, 14 May 2023 09:11 PM

මේ යන විදියට හෝටලේ හදපු බාස් හිරේ යන සීන් එකක් තියන්නේ...!

:       0       3

කීර්ති වර්නකුලසූරිය Tuesday, 16 May 2023 10:08 AM

මට නම් මේ සම්බන්දයෙන් පරීක්ශන කරන පොලිසිය විශ්වාස නහ. පරීක්ශන කරන පොලිසිය මහතුරු ටික වහාම රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන්න!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කෝටියක මුදල් වංචාවට හිටපු නාගරික මන්ත්‍රිනිය මාට්ටු
2023 ජුනි මස 09 504 0

රුපියල් එක් කෝටි දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිලි 11 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් පිලියන්දල පොල


අසමත් 10කට බලපත්‍ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර
2023 ජුනි මස 09 421 0

මාතර දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ නිල මුද්‍රාව අවභාවිත කරමින් රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය අසමත් වූ 10 දෙනකුට වලංගු රියදුරු බලපත්‍ර න


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ්
2023 ජුනි මස 09 445 0

නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර
2023 ජුනි මස 09 599 1

සාමාන්‍ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානට පැමිණි සිසුවියකට උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත


පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර 16දා දක්වා
2023 ජුනි මස 09 49 0

පාසල් දරුවන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ කාලය මේ මස 16 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක්
2023 ජුනි මස 09 135 1

කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණය සහ පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය සහ විශේෂඥ කමිටුවක් නම් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 332 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1628 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 883 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site