IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්

(සුමිත් පොතුපිටිය)

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න පාලනය කරමින් සිටියි

ගින්නෙන් එහි දේපලවලට හානි සිදුව ඇති අතර, ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ වෙමින් පවතී.

ජනෙල් විදුරු කඩා බිද දමමින් ඇතුලත ගින්න නිවිමට ගිණි භඨයන් වෙහෙසක් ගනිමින් සිටින අතර , විදුලි සේවකයින් විදුලි විසන්ධි කරමින් සහාය වෙමින් සිටී.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක පලකරයි.

ගින්න හටගෙන ඇති ගොඩනැගිල්ලට යාබද රාජ්‍ය බැංකුවක් ස්ථාපිතව ඇති බැවින් යබද ගොඩනැගිලිවලට  ගින්න පැතිරීම වැලැක්වීමට පියවර ගනිමින් සිටී.

කළුතර උතුර පොලිසිය සහ  ප්‍රදේශ වාසීන් ගිනි භඨයින්ට සහය වෙමින් සිටී.



අදහස් (0)

කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site