IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත

(සුමිත් පොතුපිටිය)

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට  පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරීයා එම පැමිණිල්ල කර ඇත 

ප්‍රධාන ගොඩනැගිල්ලට යාබදව පිහිටී ජල ටැංකියට මෙම රසායනික ද්‍රව්‍යය කලවම් වී ඇති බව සදහන් වේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ උසස් නිළධාරීයෙක් සදහන් කලේ , ජල ටැංකියට කිසියම් තීන්ත වර්ගයක් කලවම් වී ඇති බව පෙනීයන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවය. මුලික පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසු මෝටරයක් යොදා පිරිසිදු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සදහන් කලේය.

විශේෂ පොලිස් කණ්ඩායමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය .



අදහස් (2)

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත

sam Tuesday, 08 October 2024 08:31 AM

කොහොම හරි මේ වගේ පාහර වැඩක් කළ කාලකන්නි ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව හිරේ දාන්න නීති සකසලා මුන්ට දඬුවම් කරන්ඩ.

:       0       0

Wanigasuriya Tuesday, 08 October 2024 10:40 AM

ඔය කාර්‍යාලයේ මුරකරුවො නැත්නම් ආරක්ෂක අංශයේ කිසිවෙක් නැද්ද? ඉන්නවා නම් ඔවුන් ඒකට වගකිවයුතු නැද්ද

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 1 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 218 0

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 967 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2066 3

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1455 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 511 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1195 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site