
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඉකුත් (21) දා ඇතිවූ ආරවුලකදී එහි සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් විසින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට බාර වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය ද පෙරේදා (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්හ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ සමාජ ශාලා සිද්ධියට තවත් හතරක් අල්ලයි
බකල ජයා Wednesday, 26 March 2025 02:54 PM
මෙන්න රණවිරුවෙකුගේ මිතුරන්ගෙන් පලිගන්නවෝ!!! කුමක්ද රජයේ ස්ථාවරය.
වින්සන්ට් කජ්ජා Wednesday, 26 March 2025 03:01 PM
පහරදුන් පුද්ගලයින් හඳුනාගෙන, අල්ලා, කවා, පොවා, නාවා, කජු සීයා වෙත යොමුකරනු. කඳවුරකදී නිසි දඬුවම් ලැබෙනු ඇත.