IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කළුතර රෝහලේ ඖෂධ සීයක් හිඟයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අද වනවිට කළුතර මහා රෝහලේ ඖෂධ සීයක් හිඟ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දියවැඩියාව හෘද රෝග වලට මෙන්ම අනෙකු සංකූලතා වලට අවශ්‍ය‍ය කරන ඖෂධ වල හිඟයක් තියෙනවා.මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් හෝ කාර්යක්ෂම නැහැ. 

අවුරුදු 76ක් තිස්සේ මේ රටේ මුකුත් නොවුනා කිව්වාට පාර්ලිමේන්තුවට එන්න ඔබලාට දැනුම අවබෝධ ලබා දුන්නේ ඒ නිදහස් අධ්‍යාපනයයි. එය වගේම නිදහස් සෞඛ්‍ය ලබන්න  වාසනාව අප සියළු දෙනාම ලැබුවා යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා කීය.

 



අදහස් (4)

කළුතර රෝහලේ ඖෂධ සීයක් හිඟයි

කව්ද බෝයි Tuesday, 21 October 2025 02:37 PM

මේකා පාර්ලිමේන්තු ගිහිං තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. ජනතාවගේ මනාපෙන් නෙමෙයි එහෙනම්? ලබන මැතිවරණෙට මනාප ඉල්ලන්නේ නැතිව, ආපහු එකේ පන්තියට පළයන්, එතකොට නැවත වරක් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වේවි !!!

:       0       3

ඌගූ Tuesday, 21 October 2025 03:28 PM

හොරාකාපු උන්ට කියන්න. අර නඩුයන, ඉස්පිරිතාල කාල බාල බේත් දීපු කෙනාටත් කියල බලන්න.

:       0       3

Rata Perata Tuesday, 21 October 2025 06:49 PM

එහෙමද? අර උඹලා අත් උස්සලා බේරා ගත්ත කෙහෙළිය හිටියානම් හොඳයි නේද?

:       0       2

ගුණරත්න Tuesday, 21 October 2025 08:31 PM

මිනිස්සුන්ගේ බදු මුදල් වැය කරන්නේ රිලවු ගණන් කරන්නයි ත්‍රිපෝෂ කඩ දාන්නයි තමයි. අවුරුද්දක් ගිහින් දැන් කාටද බනින්නේ? ගිය ආණ්ඩුවටද?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site