IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


කෙහෙළියට මල් වඩම් තැබීමේ අමු කොපිය රූපවාහිනියෙන් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත  අද (10) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

සපරාදී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රබුක්වැල්ල  කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතා එරෙහිව පැවරු බී වාර්තාව   කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්  කෙරිණි.



අදහස් (6)

කෙහෙළියට මල් වඩම් තැබීමේ අමු කොපිය රූපවාහිනියෙන් ඉල්ලයි

Prabha Monday, 10 June 2024 05:52 PM

පව් සැහෙන්න බය වෙන්න ඇති.

:       0       4

ගමේ එකාලා Monday, 10 June 2024 06:32 PM

ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා ගැන කියලා දුන්නෙත් එයාමනේ? එයාගේ කෙරුවාවල් නිසා මිනිස් ජීවිත කීයක් නැති වුණාද? අසරණ වුණාද?

:       0       8

PATTA hora Monday, 10 June 2024 06:37 PM

ළඟදී ම ඕකට මල් වඩම් නැතිව යන්න වෙනවා, රටේ අසරණ රෝගීන් ට කරපු වින්නැහිය ට. එදාට මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි, සත්තකින්ම.

:       0       7

Ruwan De Silva Monday, 10 June 2024 07:28 PM

විෂ බෙහෙත් බිවම කෙහෙලිය එදා මල්ශාලා තියෙන්නේ මිනිස්සුන්ට කියලා කියපු එකටත් රටේ ජනතාවට වන්දි ගෙවන්න ඕනේ, සාපරාධී බිය ගැන්වීමට කියලා, ඒවා පෙන්නේ නැද්ද? ඔක්කොම නීතිය පොඩි එකාට විතරයි

:       0       4

Muthu Monday, 10 June 2024 08:49 PM

බලය තියෙන අයට නඩුවක් කියන්නේ විනෝද ගමනක්....කෑම දිරවන්න කරන ජෝගින් එකක්...පෙම්වතිය බලන්න යන ගමනක්..... මේ සේරම ඇතුලේ තියෙන්නේ යම් විදියක ආතල් එකක්.....බලය නැති යට නඩුවකට යනවා කියන්නේ යම් බීතියක් ඇති කරන දෙයක්...මතක් කරත් දාඩිය දාල උගුර කට වේලෙන සිතුවිල්ලක්....

:       0       5

Lalla Monday, 10 June 2024 09:59 PM

මල් වඩම් දැකල සුරතල් දියණියට රිදුනානම් එයාගේ පියානෝ ගෙන්වන ලද බාල ඖෂධ නිසා මියගිය රෝගීන්ට තිබ්බ ඇත්ත මල් වඩම් දැකල ඔවුන්ගේ පවුල්වල අයට කොහොම රිදෙන්න ඇතිද?

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 638 0

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි
2024 ජුනි මස 23 1975 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම


යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්
2024 ජුනි මස 23 576 0

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි
2024 ජුනි මස 23 1217 0

කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.


පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා
2024 ජුනි මස 23 1315 0

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.


තන්තිරිමලේ ආලෝක පූජාව අදත් බැති සිතින් ආරම්භ වේ
2024 ජුනි මස 23 176 0

විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, ’ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 152 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3202 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site