IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කෙහෙළියට මල් වඩම් තැබීමේ අමු කොපිය රූපවාහිනියෙන් ඉල්ලයි

(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ දර්ශන විකාශය කළ රූපවාහිනී මාධ්‍ය ආයතන වෙත  අද (10) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

සපරාදී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක්, හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට පවසමින් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී රබුක්වැල්ල  කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය මහතා එරෙහිව පැවරු බී වාර්තාව   කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්  කෙරිණි.



අදහස් (6)

කෙහෙළියට මල් වඩම් තැබීමේ අමු කොපිය රූපවාහිනියෙන් ඉල්ලයි

Prabha Monday, 10 June 2024 05:52 PM

පව් සැහෙන්න බය වෙන්න ඇති.

:       0       4

ගමේ එකාලා Monday, 10 June 2024 06:32 PM

ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා ගැන කියලා දුන්නෙත් එයාමනේ? එයාගේ කෙරුවාවල් නිසා මිනිස් ජීවිත කීයක් නැති වුණාද? අසරණ වුණාද?

:       0       8

PATTA hora Monday, 10 June 2024 06:37 PM

ළඟදී ම ඕකට මල් වඩම් නැතිව යන්න වෙනවා, රටේ අසරණ රෝගීන් ට කරපු වින්නැහිය ට. එදාට මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි, සත්තකින්ම.

:       0       7

Ruwan De Silva Monday, 10 June 2024 07:28 PM

විෂ බෙහෙත් බිවම කෙහෙලිය එදා මල්ශාලා තියෙන්නේ මිනිස්සුන්ට කියලා කියපු එකටත් රටේ ජනතාවට වන්දි ගෙවන්න ඕනේ, සාපරාධී බිය ගැන්වීමට කියලා, ඒවා පෙන්නේ නැද්ද? ඔක්කොම නීතිය පොඩි එකාට විතරයි

:       0       4

Muthu Monday, 10 June 2024 08:49 PM

බලය තියෙන අයට නඩුවක් කියන්නේ විනෝද ගමනක්....කෑම දිරවන්න කරන ජෝගින් එකක්...පෙම්වතිය බලන්න යන ගමනක්..... මේ සේරම ඇතුලේ තියෙන්නේ යම් විදියක ආතල් එකක්.....බලය නැති යට නඩුවකට යනවා කියන්නේ යම් බීතියක් ඇති කරන දෙයක්...මතක් කරත් දාඩිය දාල උගුර කට වේලෙන සිතුවිල්ලක්....

:       0       5

Lalla Monday, 10 June 2024 09:59 PM

මල් වඩම් දැකල සුරතල් දියණියට රිදුනානම් එයාගේ පියානෝ ගෙන්වන ලද බාල ඖෂධ නිසා මියගිය රෝගීන්ට තිබ්බ ඇත්ත මල් වඩම් දැකල ඔවුන්ගේ පවුල්වල අයට කොහොම රිදෙන්න ඇතිද?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 385 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 437 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site