(අංජුල මහික වීරරත්න)
ඉන්ධන ලබා ගැනීමේ කිව්.ආර් කේතය භාගත කර ගැනීම සඳහා ආකාර තුනක් බල ශක්ති අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
කිව්.ආර් කේතයට පෙර ලියාපදිංචි වූ අය සහ පෙර ලියාපදිංචි නොවූ අය ලෙස වර්ග කර දක්වමින් මෙම ආකාර දක්වා තිබේ.
මේ අනුව https://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කේතය ලබා ගත හැකිය . එහිදී ඔබ අවසන් වතාවට ලියාපදිංචි වූ වාහන අංකය හෝ දුරකථන අංකය වෙනස් වී ඇත්නම් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.
මෙතැන ක්ලික් කරන්න https://fuelpass.gov.lk

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ ජාතික හැඳුනුම්පත් අංකය තියෙන්නේ මගෙ පුතෙක් නමින්.එයා විදෙස්ගත වෙලා.මගෙ හැඳුනුම්පත් අංකයට එන්නේ නැහැ මගේ නමින් ලියාපදින්චි කරලා තියෙන්නේ .
මාගේ පියා නමට ඇති ත්‍රිරොද රථය පෙර ලියාපදිංචි කර ඇති දුරකථන අංකය වෙනස් වී ඇති අතර දැනට භාවිතා කරනු ලබන දුරකථන අංක ඔස්සේ ලියාපදිංචි වීමට උත්සාහ කළද අවසානයේ ජාතික හැදුනුම්පත ලියාපදිංචි වී ඇත යන්න පමණක් දිස්වේ. මේ හේතුවෙන් අප දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් QR එත ලබා ගැනීම සදහා අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදය දන්වන මෙන් ඉල්ලමි...
මාගෙ වාහනයෙ qr එක වෙනකෙනෙක් නමින් ලියපදින්චි වී ඇත ඒ කෙනා සොයා ගැනීමට නොහැකියි
පරණ QR කේතය භාවිතා කළ හැකිද ?
මම ගත්තු බයික් එකේ කලින් අයිතිකරුගෙන් කලින් කිව්. ආර් කෝඩ් එක එවන්න කිව්වා එයා ඒ කිව්. ආර් එක ගත්තු අංකය මතක නෑ කිව්වා. එයා ගාව අංක දෙකක් තිබිලා උත්සාහ කලා රේජිස්ටර් පේල් කියලා වැටෙනවා ඕකයි මට තිබෙන ගැටලුව?
මගේ කන්ටේනර් ලොරිය 290 0218 මට QR එක තිබ්බ එත් එක අලුත් කරන්න බැහැ පොතේ තියෙන්නේ MOTROR LOROR මට එන්නේ නැහැ