
( මහින්ද නිශ්ශංක )
කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට
ගෙන තිබේ.
ඊයේ (8) සිදු කළ වැටලීමකදී සොයා ගනු ලැබූ කිලෝ 220 ක් පමණ වන මෙම රට ඉඳි තොගයේ නිෂ්පාදිත වර්ෂය වෙනස් කර අළෙවියට සූදානම්කර තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මේ සම්බන්ධව එම ව්‍යාපාරික ස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව ලබන සතියේ මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද අධිකාරිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර පනතේ 7 වගන්තිය ක්‍රියාත්මක කරන්න. අමුවෙන් ඒවා නොවේ, අහුවිය යුතු සියල්ල කොහේද තියෙන්නේ කියල බලාගන්න පුළුවන්..!
ගම්පහ කට්ටිය කොහොමද කොළඹ වැටලීමට ගියේ..? කොළඹ අපට බඩේ පාර ගහන්න පුළුවන්ද?