IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කලාවැවේ පාලම මත සිර වූ බසයේ මගීන් බේරා ගැනීමට කාලගුණය හරස් වේ

(ජයරත්න වික්‍රමාරච්චි)

අංගමුව සහ රාජාංගනය ජලාශය ඇතුළු වැව් පිටාර ගැලිම නිසා පුත්තලම අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලම අසල සිර වූ බස් රථයේ සිටි පිරිස බේරා ගැනීම කාලගුණය නිසා දැඩි අපහසුතාවයක් පවතින බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.

එම පිරිස අසල ගොඩනැගිල්ලක වහල මත සිටින බවත් ඒ අතර යාපනය ප්‍රදේශයේ විනිසුරුවරයකු ද සිටින බව ආරංචි මාර්ග කියයි.

මෙම පිරිස බේරාගැනීමට ආ නාවික හමුදාවට සහ ගුවන් හමුදාව පවතින කාලගුණය හරස් වි ඇති බව ද තහවුරු නොවූ පුවත් වාර්තා කරයි. මෙම ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව, විදුලි විසන්ධි වීම සහ දුරකතන සංඥා ක්‍රියාවිරහිත වීම නිසා නිවැරදි තොරතුරු දැන ගැනීමට අපහසු වී ඇත. මෙම සිද්ධිය වූ ස්ථානය මේ වන විට මාර්ගයේ සිට අඩි 10ක පමණ උසකින් මාර්ගය යටවී ඇති අතර බස් රථයට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි අපවාර්තාකරුවෝ කියා සිටිති.

 

----------------------------------------------------

අනුරාධපුර - පුත්තල මාර්ගයේ කලාඔය පාලම මත සිරවු බස් රථයේ සිටින මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ආරම්භ කර ඇත.

එම බස් රථයේ මගීන් 70ක් පමණ සිරව සිටින අතර මෙ වන විට අඩි කීපයක් උසට බස් රථයට ජලය පිරෙමින් තිබෙන බව තහවුරු නොවූ ආරංචි මාර්ග කියයි. 



අදහස් (2)

කලාවැවේ පාලම මත සිර වූ බසයේ මගීන් බේරා ගැනීමට කාලගුණය හරස් වේ

සමන් - ඕමානය Friday, 28 November 2025 12:45 PM

වතුර ගලලා තියෙද්දී ඩ්‍රයිවර් කාරයා පාලම හරහා ගියේ ඕන ඉලව්වටද? ජීවිත 70ක් අනතුරේ නේ! ඔවුන් සියල්ල නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වේවා !

:       0       0

සිල්වා Friday, 28 November 2025 02:40 PM

සිරවී සිටින ජනතාව බේරගන්න කලාපීය රටවල ගුවන් හමුදා ආදාර ලබා ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site