
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පලවන සැකකරු ලෙස නම්කර සිටි එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නමැත්තා රුපියල්150000ක මුදල් ඇපයක් සහ 250000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) දින නියෝග කලේය.
එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය. එසේම එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදාහැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු ව්‍යාපාරිකයාට ඇප