IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක් අද (11) දින දොම්පෙ දී අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකය පවසයි

එක් අයෙකුගෙන් රුපියිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත

රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා කර කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ලබා නොදුන් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි පහක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබූ අතර එම පැමිණිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා ලෙස මෙම සැකකාරිය විසින් ලබාගෙන තිබුණි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්පිය ප්‍රදේශයෙන් පදිංචිකාරයක වන 32 හැවිරිදි  කාන්තාවකි

අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට පූගොඩ මයිස්ටත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ



අදහස් (1)

කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි

Lahiru kumara Sunday, 12 January 2025 07:17 PM

ඔය වගේ මිනිස්සු රටත්, සමාජයටත්, මහ පොළවටත් බාරයි. ඒ වගේ මිනිස්සුන්ව පාර මැද තියලා ගල්ගහලා මරන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site