IMG-LOGO

‘කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග්‍රහයක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"නියෝජ්‍ය කතානායකතුමනි,කොරියා  කතානායකවරයා අද මේ සභා ගර්භයට එනවද? සභා ගැබෙි පුටු හිස් නේ.මේ ගැන සොයා බලන්න. යනුවෙන් ද රනිල්  වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (12)

‘කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්‘

ravin Friday, 21 January 2022 11:56 AM

ඕකෙ ඉන්න කට්ටියගේ කොහොමත් මොලේ හිස්...

:       1       30

Sriland Friday, 21 January 2022 12:15 PM

ඕක එදත් හිස්, අදත් හිස්... ඕකේ ඉන්න සෙට් එක කරන්නේ ඉඳලා හිටලා ඇවිල්ලා භාණ්ඩාගරය හිස්කරන එක... ඕක හොඳයි යන එන මං නැති රනිල්ලා වගේ කළු කෝට් කාරයින්ට... ස්තුතියි..!

:       12       13

sharm warn Friday, 21 January 2022 12:18 PM

හිස් මිනිසුන්ගෙන් උත්තරීතර සභාවක් පිරෙව්වාම වෙන්නේ මෙහෙම දේවල් තමයි. බල්ලන් වගේ බුරන්න විතරක් දන්න නූගත් පාදඩයින්ට, උගත් විදේශිකයින් එක්ක එකට ගැවසෙන්න බැහැනේ...

:       0       25

kamal Friday, 21 January 2022 12:21 PM

කළින් කියන්න එපැයි. කොරියාවෙන් එනකොට අපෙත් ඉන්නවා කට්ටිය.. මිරිස්කුඩුත් එක්ක එවන්න තිබුණා..

:       1       14

Hafeel Friday, 21 January 2022 12:29 PM

අර හිස්වූ පුටුවල ඔයාගේ වජිර, රවී, අකිල, රංගේ බණ්ඩාර, සාගල, නවීන්... එයාලාව දාලා තාවකාලිකව පුරවන්න.

:       10       8

RaveendraFriday, 21 January 2022 01:37 PM

ඔබ අදහස් කරේ රනිලාගේ "තරුණ ජවය සමග හඳුන්වා දීමට නියමිත අලුත් උරුලෑ මුහුණු" ටිකද?

:       12       8

Kamal Friday, 21 January 2022 02:06 PM

අද රනිල් මැතිතුමා නැති අඩුව හොඳින් රටේ ජනතාවට දැනේ..

:       7       11

Kamal Friday, 21 January 2022 01:39 PM

මේ වගේ දාන කමෙන්ට් බලපුවාම නම් ලංකාවේ තරම් බුද්ධිමත් මිනිස්සු ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. හැබැයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ නූගත් ලෝක හොරු...

:       0       23

ජුණ්ඩප්පුවාFriday, 21 January 2022 02:35 PM

පාලනයේ පහසුව සහ නායකත්වයේ සුරක්ෂිතතාවය සහතික කරණු වස්, නූගත්, බුද්ධිහීන, මැරවර පිරිස් වෙත නාමයෝජනා ලබාදීමට සෑම දේශපාලන පක්ෂයක්ම නායකයින් උපරිම කැපවීමෙන් වගබලා ගන්නා බව පිරිසිදු සත්‍යයක් බව ප්‍රසිද්ධ රහසකි...

:       1       6

RaveendraFriday, 21 January 2022 10:04 PM

ඔබගේ අදහස් 100%ක් නිවැරදියි...

:       0       2

ganegoda Friday, 21 January 2022 03:34 PM

මේසයට ඇරලා වෙලාවේ හොරා කාලා මාට්ටු වෙලා දැන් එනවද පණ්ඩිතකම් කියවන්න .ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ

:       11       7

ඇත්ත Friday, 21 January 2022 09:48 PM

ආණ්ඩු පක්ෂයේ වැඩි හරියක් ඉන්නේ ගමේ ගොඩේ, කඩ පිලේ ගෝරනාඩු වාදවලට පමණක් සුදුසු අය. ඒ අයට ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් පිළිවලකට බුද්ධිමත් කථාවක් කරන්න දන්නේ නැහැ. උගත් වැදගත් යයි සම්මත අය කොන්කරලා අස් කරලා දාන කලාවක් තමයි දැන් යන්නේ... ගොරනාඩුකාරයින් කොහෙද විදේශීය දූතයන් සමග කථා කරන්නේ...? ඒ අය දන්නේ නාට්‍යය සහ තර්ජන දාන්න තමයි. මෙහෙ තියෙන කෝළං නොදකින්න නොහිටි එකත් හොඳයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site