
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසේ තනිව සිටි 79 හැවිරිදි එක් දරු මව දූෂණය කර,ගෙල සිරකර කන කපා පැළඳී රන් කරාබු දෙක කොල්ලකෑ බව කියන 67 හැවිරිදි ප්‍රධාන සැකකරු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව දින 38 පසු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය කියයි
සැකකරු කන කැපීමට යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේදී සැකකරු හැඳ සිටි බව කියන ඇඳුම් සැකකරුගේ ප්‍රකාශ මත ඔහුගේ සොහොයුරිය පදිංචි කිරිඳිවැල කිරිමැටියවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත
ඉකුත් 18 වෙනිදින මෙලෙස ඝාතනයට ලක් වූයේ කිරිඳිවැල, හිස් වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් ඩි තිලකා මාලනි ජයරත්න නමැති වයෝවෘද්ධ කාන්තාවය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
79 කාන්තාව දූෂණය කරන්න 67 එකාට කෙලින් වුණාද කියන එක අපිටනම් ප්‍රශ්ණයක්
“මූ උලතියන්න…!” මේ වගේ කාලකන්නි සමාජයට පිළිකාවක්…! ආගම-දහම බල්ලට ගියපු රටක්…!
මොන වගේ යකෙක්ද මේ? සත්තු හොඳයි මේකට වඩා.
සැකකරුගේ සොහොයුරියත් අත්අඩංගුවට ගෙන, අපරාධයක් වසන් කිරීමට සැකකරුට උදව් කිරීම සම්බන්ධයෙන් ඇයටත් නීතිය අනුව දඬුවම් ලබා දිය යුතුයි.