
(ජනත් ද සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිටවීමේ දී ලොරි රථයක් පෙරළී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් තිදෙනකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එහි ආහාර සලාක බඩු ප්‍රවාහනය කළ ලොරි රථයක් බව ද පොලිසිය සඳහන් කරයි.
කොළඹ දෙස සිට ධාවනය වූ කුරුඳුගහ හැතැප්ම පිටවීමේ දොරටුවෙන් පිටවීමට යාමේ දී එය පෙරළී ගිනි ගැනීමට ලක්ව ඇත. පසුව එහි ගමන් ගත් තිදෙනා අසල්වාසීන් විසින් බේරාගන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd