IMG-LOGO

කොරෝනා අවදානම වැඩි වන ලකුණු

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රෝහල්  වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ  රාජ්‍ය අමාත්‍යවරිය කොරෝනා පරීක්ෂණවලින්  ආසාදිතයන්  හඳුනාගැනීමද වර්ධනය වෙමින් තිබෙන බව පෙන්වා දුන්නාය.

මේ තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත්  සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන්  වැඩි අවධානයක් යොමු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ්  ආසාදිත දරුවන් හතළිස් දෙනකු පමණ  වාර්තා වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා පැවසීය. එය සාපේක්ෂව වැඩි වීමක් බව ද හෙතෙම සඳහන් කළේය.



 

 

     



අදහස් (6)

කොරෝනා අවදානම වැඩි වන ලකුණු

Lalith s h Saturday, 22 January 2022 02:30 PM

දැන් අපි දන්නවා එන්නත් ඵලදායී නොවන බව

:       2       6

මහසෙන් Saturday, 22 January 2022 03:06 PM

ඇමැතිකමේ හිටියා ඇතිද? ලංකාවම සැණකෙලි සිරි අරන් තියෙද්දී මේ සතුට නැති කරන කතා කියන්න එපා නෝනා...

:       2       2

Sriland Saturday, 22 January 2022 04:49 PM

විපක්ෂය උද්ඝෝෂණය කරනවා කිව්වොත් කොරෝනා වැඩිකරලා රට ලොක්ඩවුන් කරනවා. කොරෝනා තමයි දැන් එකම තුරුම්පුව හැමදේටම. බඩුමිල වැඩි කරන්න, ණය ගන්න, උද්ඝෝෂණ මැඩපවත්වන්න සහ නොහැකියාව වසාගන්න...

:       2       13

අබිලින්Saturday, 22 January 2022 05:23 PM

ඇයි පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට?

:       0       9

de silva Sunday, 23 January 2022 10:33 AM

අපිත් බුස්ටර් එන්නත් ලබාගන්න කැමති නමුත් සෞඛ්‍ය කාර්යාලවලට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබාදීමක් සිදු වෙන්නේ නැහැ.

:       0       0

kamal Koyrala Sunday, 23 January 2022 10:51 AM

වෙන්න බැහැ ප්‍රවෘති බැලුවනම් දකින්නේ ලෝකේ හොඳටම කලේ අපි කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site