IMG-LOGO

කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි

(අජන්ත රත්නායක)

වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත විය.

රාජකාරියේ යෙදී සිටි  වෛද්‍යවරයකුට පසුගිය 19 වැනිදා රාත්‍රියේ කාසායම් පිරිසක් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේදීම ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය අද උදෑසන 8 සිට වැඩ වර්ජනයක් ද ආරම්භ කළ අතර ඒ හේතුවෙන් බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු රෝහලේ ඒකක ගණනාවක ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදුවිය. ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණි රෝගීන් හිස් අතින්ම ආපසු හැරී යන අයුරු එහිදී දැකගත හැකි විය.

 



අදහස් (2)

කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි

Dasa Monday, 24 January 2022 06:02 PM

මේ මුහුණු දැක්කාම මට දොස්තර සාෆිව මතක් වුණා...

:       0       3

බද්රානි Monday, 24 January 2022 07:22 PM

පේනවනේ ලංකාවේ දොස්තර මාෆියා කාරයින්ගේ තරම? තමන්ට සිදුවුණු ඒ පහරදීමට රටේම ජනතාවගෙන් පළිගන්නද මේ හදන්නේ? තමන්ගේ රැකියාවේ බල පුළුවන්කාරකම් පෙන්වලා නීතියට බලපෑම් කරන්නද මේ දඟලන්නේ? දොස්තරලා කෙසේ වෙතත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේම සිටින්නේ මෙවැනි අධම රැළක් නම් ඉතින් රෝගීන්ට දෙවියන්ගේ පිහිට හැර වෙන සරණක් නම් නැහැ. පොඩි මිනිහාට ලොකුවට පුප්පන කෝ ලංකාවේ මහලොකු පොලිසිය? අශිෂ්ඨයින් රජකරන මෙවැනි වාතාවරණයකදී රටේ ජනතාව නීතිය අතට ගෙන මහපාරේ රිලා නැටුන් නටන මේ අමනයින්ට එළව එළවා පහර දුන්නා නම් තමයි හරි. එතකොට අර ගුටිකාලා ඉන්න දොස්තරගේ ඇඟේ අමාරුව සුවවෙයි නිකම්ම...

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site