
(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් හුසේන් අල්-මුසල්ලාම් මහතා හමුවේ පැවැසුවාය.
ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (8) පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දානවා
Asanga Tuesday, 09 September 2025 10:06 AM
පුලුවන්නම් ශම්මිව එලවන්න. කයිතන්ලා අනිත් ආන්ඩුවලට බලපැම් කරා ශම්මි ගැන. ඔන්න දැන් චාන්ස් එක උන්ව එලවලා දාන්න
දිනේෂ් Tuesday, 09 September 2025 04:05 PM
ක්‍රීඩාවට දේශපාලනය තහනම් කියලා. ආණ්ඩුව මාරු වුනාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති වෙනස් වුනේ නෑ.