IMG-LOGO

කම්හල් වැසෙන අවදානමක්

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වැසීමෙන් පාරට වැටුණු සේවක සේවිකාවන් දෙදාහ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  ප්‍රශ්න කළේය.

අධික පිරිවැය හේතුවෙන් තවත් මෙවැනි කර්මාන්තශාලා වැසී යෑමේ අවදානමක් පවතින බව කර්මාන්තාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.



අදහස් (10)

කම්හල් වැසෙන අවදානමක්

Hasith Wednesday, 21 May 2025 03:36 PM

අපි දන්න තරමින් මේ සැම දෙනාටම සැලකිය යුතු වන්දියක් සමග තමයි මේක වහලා තියෙන්නේ. නව රැකියාවක් හොයා ගන්න තුරු අවුරුද්දක් වගේ වැටුප් ගෙවාලා තියෙනවා. පාරට වැටුණා කියන කතාව බොරැ. දේශපාලන වාසි ගැනීමේ කතාවක්.

:       6       35

Chathuri Wednesday, 21 May 2025 04:08 PM

ලාමක ටින්ටින්... මේ අවදානම මාලිමාව පත්වුන ගමන් ආපු ප්‍රශ්නයක්. නෙමේ. පියානෝගේ කාලේ ඉඳන් රට වැටෙන විදියට... පත්වෙලා ආපු හොර නඩේ. මොලයක් තියෙනවා නම් හිතලා බලන්න. මාලිමාව පත් වෙලා මාස කීයද ඒ ටිකට කොයිතරම් දේවල් කඩාවැටීගෙන යනවාද? ඔබලාට ගොබ්බ රැල කියලා. පාතාලයට මහ මොලකරු කියල‍‍ා නම බැදුනේ ඒකයි. මොලයක් නැති නිසානේ රට කඩන් වැටුනේ. පාතාලයේ කට්ටිය කුඩු මිනීමැරුම් කරන්නේ. ඇස් දෙකට නොපෙනී. කොහොමද සීඝ්‍රෙයන් දියුණු වෙන හැටි... මේ සේරටම මොලේ මෙයා දන්නේ කාට හරි වරද පටවන්න. අද ලුනු නැති එකටත් මාලිමාව වග කියන්න වෙලා උසාවියෙන් තීන්දු වුණා නාකි මයිනා. ලොකුම හොරා කියලා. හිරේ ඉඳන් ආපු ගොබ්බයෙක් කිව්වා. රනිල් ලෝකෙ කාලා වතුර බිව්වා කියලා. ඒකේ තේරුම... පිට රටවල හොරුන්ට. ලංකාවේ මහ බැන්කු තනතුරු දුන්නා. ලොකුම ගොබ්බයා කියන එක.... අද අනුර ඉන්නේ හිට්ලර් වගේ... මේ ඉන්න විදියට. බල්ලොත් එනවා උඩු බුරන්න. හිට්ලර් වගේ... අහින්සක මිනිස්සු නැතිව... හොරු ටික. පවුල් පිටින් අර්න් පොඩි එකා ඉඳලා. වෙනම වධකාගාරයක් හදලා, උපරිම වැඩ ගන්න ඕනේ ඔබලාගෙන්. රටට, ජනතාවට දුන්නු ගින්දර වලට. අද මට පාර්ලිමේන්තුවට එන්න පොඩි මන්ත්‍රීකමක් හරි තිබුණා නම්...!

:       14       17

DoomWednesday, 21 May 2025 04:58 PM

ඕවාට විසඳුම් දෙන්න තමයි මල්ලි ඔයාලට බලය දුන්නේ... 2.50 අයට ඕවා තේරෙන්නේ නෑ මල්ලි... ඔයාටත් තේරෙයි...

:       1       9

රනේ Wednesday, 21 May 2025 04:22 PM

උස මිටි බලල මක්කහරි කරමු..

:       4       21

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 04:32 PM

නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ සේවකයන් කෙසේ වෙතත්,අම්බ ගොන් විපක්ෂ නම් පාරට වැටිලා ටිකක් කල්.....

:       10       20

කව්ද බෝයි Wednesday, 21 May 2025 06:17 PM

සිම්පල්නෙ පුතාණෝ, උස දාහට සිකියුරිටි, මිටි දාහට කම්කරු. රැකියා දෙදාහම සංස්කෘතික අමාත්‍යාංශයෙන්...

:       1       11

k.g.s.p.n.rupasingha Thursday, 22 May 2025 09:56 AM

රණසිංහ ප්‍රේමදාස කියන්නේ නියම රජෙක්, නැත්තම් අදටත් ලංකාව හිඟා කනවා. ෆැක්ටරි ටික ප්‍රේමදාස මහත්තා දැම්මේ නැත්තම්...

:       0       1

රුවන් Wednesday, 21 May 2025 08:34 PM

ගෝඨාභය රට වලපල්ලට දානකොට කෝමා තත්ත්වයේ හිටියේ සජිත්.

:       4       11

පොඩිඑකා Thursday, 22 May 2025 06:36 AM

ඔයාට බැරිද පිටරට කෝටිපතියො ටිකක් හොයල එයාලව නඩත්තු කරන්න බාරදෙන්න. අර ඉස්කෝල වලට කරන්න ගියා වගේ!

:       0       4

m. saman perera Thursday, 22 May 2025 10:02 AM

බලයේ හිටියනම් බලාගන්න තිබුණා ඔයගෙත් කෙරුවාව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 119 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 385 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site