
(ඉන්දිකා රාමනායක )
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් සොරා ගන්නා ලද රිවෝල් වර්ගයේ පිස්තෝලයක් උණ්ඩ 20 කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත මෙලෙස ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන ඇත.
සොයා ගත් භාණ්ඩ අතර රිවෝල් ගිනි අවියක්, එම උණ්ඩ 10 සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 10 ක් වෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd