
(ප්‍රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 36 14 වයසේ පසුවෙන තිදෙනකු යැයි පොලිසිය කීය .
මොවුන් කැබ් රථයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණ බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ මාර්ගය අසල කැබ් රථය නවතා ගෙන සිටියදී මාර්ගය අසල පස්කන්දක් කඩා ගෙන කැබ් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් කැබ් රථය ට හානි සිදුව තිබේ
තුවලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු කීය .

2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට