(අංජුල මහික වීරරත්න)

කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන තොණ්ඩමන් මහත්වරුන්  මෙලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.