
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) රජයේ ආයතන 457 ක ප්‍රධානීන් ලබන 2 වැනිදා පාර්ලිමේන්තුවට කැඳවා ඇත.
පාර්ලිමේන්තුවේ කමිටුවක් හමුවට ආයතන ප්‍රධානීන් එකවර වැඩිම ප්‍රමාණයක් කැඳවෙන පළමු අවස්ථාව මෙයයි.
කෝප් කමිටුවේ කාර්යභාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේදී මතුව ඇති ගැටලු මෙන්ම ආයතනවල කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.
ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික තොරතුරු ලබාගැනීමද මෙහිදී සිදුකෙරේ.
සෑම ආයතනයකම සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්තෝරැ 457 ක ලොක්කෝ මැතිසබයට