IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කන්ටේනරයට ජනපති කරන දේ රටම බලන් ඉන්නවා


(සුජිත් හේවාජුලිගේ)

කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය

ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.

කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන්  කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.



අදහස් (18)

කන්ටේනරයට ජනපති කරන දේ රටම බලන් ඉන්නවා

janahitha Wednesday, 02 July 2025 08:39 AM

විදේශවල එන අයගේ නමින් ඇති වත්කම් පිළිබඳව ද සොයා බලලා මරණ දඬුවමද දිය යුතු බව ජනතාව කියනවා. ඒවා කන්ටේනර් ලක්ෂයකින් වත් වසා දමන්න බැහැ අපේ දුප්පත් ජනතාවගේ සල්ලි.

:       5       41

Tikiri Wednesday, 02 July 2025 08:42 AM

සීනි වලට ඔයාගේ තාත්තා බදු අඩු කළා. සීනි ගෙනාපු ගමන් ආයෙත් වැඩි කළා. ඒකට මොකද කරන්න ඕන කියන්නකෝ?

:       6       49

matara sunil Wednesday, 02 July 2025 08:52 AM

නිකං පලෑන්ඩෝ යන්න...

:       8       52

රංජිත් Wednesday, 02 July 2025 09:02 AM

උඹලා රටට කරපු විනාසේ බලලා තමයි ඇපත් නැතිවෙන්න එලෙව්වේ... ලිස්ට් එකට උඹ පැන්නේ නැත්තං උඹට වෙන්නෙත් මැදමූලනේ බිත්ති ටිකේ ගඩොල් ගනින්න...

:       8       61

Asanga Wednesday, 02 July 2025 09:56 AM

තමන්ගේ අප්පච්චිගේ කාලේ කරපු දේවල් නිසාම තමයි අපි තවමත් විඳවන්නේ

:       7       54

Somasiri Wednesday, 02 July 2025 10:21 AM

රටේ මිනිස්සු උඹලා ප්‍රතික්ෂේප කරල ඉවරයි බං.

:       6       51

යෝගා Wednesday, 02 July 2025 10:23 AM

පුද්ගලයන්ට මඩ ගැසීම හැර, පෙන්වන කාරණාවට අදාලව කමෙන්ට් දාන්න ඩෝබිලාට ටිල්වින් සීයා උගන්වලාම නෑ. එක අතකට ඕවා ගැන දැනීමක් ගන්න බැරිවෙන්න මොළ හෝදලානේ තියෙන්නේ. ඩෝබිලා කොච්චර හේදුවත් කන්ටේනර් සිද්ධියට ලොක්කා ඇතුලු සෙට් එකට ඇතු,ට යන්නම වෙනවා සහෝදරවරුනි.

:       46       19

DineshWednesday, 02 July 2025 11:36 AM

යෝගා, මේකේ දාන හැම නිව්ස් එකකටම ඔබ කරන්නෙත් අනුන්ට මඩ ගහන එක තමයි. තමන්ගෙ ඇහේ පොල් පරාලෙට වඩා අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද ලොකුයි නේද යෝගා.

:       7       28

janahithaWednesday, 02 July 2025 02:55 PM

ඔහේ ළඟදී ගමේ ගියැයි බැසිල් අංකල් අරන් තියෙන ණය ගෙවන්න තමයි ඔය කන්ටේනර් ඇවිල්ලා තියෙන්නේ උගන්ඩාවෙන්...

:       0       8

අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 10:26 AM

ලැජ්ජාවක් කියන එකක් ගෑවිලාවත් නැති අමුතුම සතෙක් මේකා.... අවූරුදු දහයක් තිස්සේ පවුල පිටින් රටම හොරා කාලා දැන් කතා කරන්නේ බෝධිසත්වයෙක් වගෙයි, අනේ නාමල් උබ රෙදි අදින්නේ මක්කැයි.

:       8       51

pakeer Wednesday, 02 July 2025 11:15 AM

යෝගා... කවුරුවත් කාටවත් උගන්නන් ඕනෑ නෑ යකෝ.... හැමෝම ඉස්කෝලේ ගිහින් තියෙනවා අනේ උඹලා පක්ෂ කරේ තියාන් හිටියාට හැමෝම එහෙම නෑ අපි බලන්නේ හරි වැරදි විතරයි

:       5       11

Nimal 1 Wednesday, 02 July 2025 11:25 AM

තොපි ප්‍රකෝටි ගණන් ගසා කැපුවා ගැන මොනවද කියන්නේ ?

:       4       27

Rata Perata Wednesday, 02 July 2025 11:32 AM

රාජපක්ෂ හොරු හිරේ දානකම් රටම බලාගෙන ඉන්නවා.

:       4       27

දිලින Wednesday, 02 July 2025 12:40 PM

නහය ළඟටම ලැට් වලේ බැහැලා හිටපු මිනිස්සු එළියේ ඉන්න අනිත් මිනිසුන්ගේ වාත ගැන කතා කරනවා. ඔය වැඩේ ක්‍රමවේදයක් විදියට පටන් ගත්තේ මෙයාලගේ එදා එකම ගැලවුම්කාරය වෙච්ච රනිල් සහ නිමල් සිරිපාල ඇතුළු මේ ගොල්ලොත් අයත් වෙච්ච එදා හිටපු කබිනේට්ටුවයි. ඉතින් එදා ඉඳන් වරායේ අනුගමනය කලේ මේ වැඩ පිළිවෙලයි.

:       1       13

maalaka Wednesday, 02 July 2025 12:59 PM

අඬන්න බලාගෙන හිටිය මිනිහාට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් නේද?

:       1       12

Abandoned stone castle Wednesday, 02 July 2025 02:42 PM

උඹ ජිවිතාන්තය දක්වා හිරේ යනකල් අපි බලන් ඉන්නවා

:       1       12

wenura Wednesday, 02 July 2025 03:41 PM

ඔය කියන්නේ මොන රටද අපි දන්නෑ. අපි නම් බලන් ඉන්නේ වෙන දේවල්...

:       1       10

කපුරුහාමි Wednesday, 02 July 2025 09:46 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ කුඩු අගමැති ,කුඩු ජොනී,දූෂිත දේසපාලුවෝ රේගුවට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කරගත්තා ..ආර්තික ගාතකයෝ කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙචිචි ,පව්ල් පාලනේ උන් හිරේට යනකම් තමා රටම බලාගෙන ඉන්නේ.නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site