
(ගයාන් සූරියආරච්චි)
කඳාන පොදු වෙළඳසැල අසලදී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවිර මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට කළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මනහර මහතාගේ මස්සිනා මියගොස් තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබූ අතර මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (8 ) දින දහවල් කාලයේදී කඳාන රූපමුල්ල හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 04
484
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කදානේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි