IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට

(රංජිත් රාජපක්ෂ)

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා  පත් කළ කමිටුවේ නිලධාරිහු බස් අනතුර සිදු වූ ස්ථානයේ සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිම සදහා කොත්මලේට අද දින  පැමිණියහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායම බස් අනතුර සිදු වූ ස්ථානයේ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ පොලිසිය වෙත ගොස් පොලිසියේදි අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිමෙන් අනතුරුව පොලිසිය තුලදි සාකච්ඡාවකද නිරත විය.

මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්ථාව පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිතය.

මෙම කමිටුව සමග නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාද සහභාගි විය.



අදහස් (2)

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට

Lal Wednesday, 14 May 2025 12:18 AM

දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...

:       0       1

Bunny Preena Wednesday, 14 May 2025 09:01 AM

අන්තිමට ජීවිතය පූජා කළ රියදුරු මහතාට වරද පටවයිද කියලා නම් දන්නෙ නැහැ. ඒ තරමට ලොවෙත් නැති දක්ෂ විශ්ලේෂකයොයි , පරීක්ෂකයෝයි නේ අපේ රටේ ඉන්නේ. හරියටම දැක්කා වගේ, බලාගෙන හිටියා වගේ රියදුරු මහතාගේ නොසැලකිල්ල සහ නින්ද යාම නිසා මෙම අනතුර සිදු වූවා කියලා සිද්ධිය වහලා දායි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site