
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාට එරෙහිවද විශ්වාසභංග  යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ  මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය.
කථානායකවරයා විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන හෙයින් විශ්වාසභංග  යෝජනාවක් මෙසේ ගෙන එන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව භාරගත නොහැකි බවට කතානායකවරයා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1949										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතානායකටත් විශ්වාසභංගයක්
ලුම්බිණි Wednesday, 10 September 2025 10:41 AM
එතකොට ඒ විශ්වාසභංගේ බාර දෙන්නේ කාටද ?
Perera Wednesday, 10 September 2025 11:38 AM
ඇයි කතානායක විතරක් 159 දෙනාවයි ජනාධිපතිවයි ඔක්කොම එකතු කරලා ගෙදර අරින්නකෝ පුළුවන්නම්
කෞෂි Wednesday, 10 September 2025 11:55 AM
ගොඩ එන්න ඕනෑ නම් ඕගොල්ලන්ගේ නායකයාට විරුද්ධව මොනවා හරි ගෙනැල්ලා පක්ෂෙ හදාගන්න, මෝඩ චූන් නැතුව.
Nihal Dharmatileke Wednesday, 10 September 2025 12:20 PM
වැඩ නැති විපක්ෂයකට කරන්න පුළුවන් විශ්වාස බංගයක් ගේන එක විතරයි....
කපුරුහාමි Wednesday, 10 September 2025 04:22 PM
පවුල් පාලන ආණ්ඩුව කාලේ හිටපු කතානායකයා හරියට පොළී මුදලාලියා වගේ, ඒකපාක්ෂිකව වැඩ කරපු ,දූෂිත දේසපාලුවෙක්.එතකොටත් විශ්වාස බන්ගයක් ගේන්න නේ තිබුනේ?